අපි මේ පොඩ්කාස්ට් එක කරන්නෙ ලාබ ප්‍රයෝජන බලාපොරෝත්තුවෙන් නෙමෙයි.

ඒ වගේම අපි අපේ කාලය, ශ්‍රමය වැය කරල තමයි මේ වැඩේ කරන්නෙ.

ඒ නිසා අපි මේ වැඩේ දිගටම කරගෙන යන්න ඔයාලගෙ උදව් ඕන කරනවා

 


 

 

  1. ඔයාලට විදි දෙකකින් අපිට උදවු කරන්න පුළුවන්….

    පළවෙනි විදිය තමයි අපිට මේ වැඩසටහනට ඕන විස්තර  ලබා දෙන එක

    ෆේස්බුක් කමියුනිටි එකේ හරි chatboxlk@gmail.com මේල් එකට හරි දාන එක.

    අනත් විදිය තමයි ඔයා බ්ලොගර් කෙනෙක් නම් ඔයාගේ බ්ලොග් එක ගැන විස්තරත් අපිට කියන්න…. ඒකෙන් විස්තර අරන් අපි පොඩ් කාස්ට් එකයි බ්ලොග් ටෝක් එකයි කරනවා.

 

  1. දෙවනි විදිය තමයි ඊටපස්සේ

    ඊටපස්සේ ඕනෙ සල්ලි. ඕනෙම වැඩක් කරගෙන යන්න සල්ලි එපැයි.

    ලේසිම විදිය Frimi වලින් අපිට එවන්න පුළුවන්.  Account Number 2222156600

    නැතිනම් 0714730996 ට එම් කෑෂ් 

    ලගම ලංකා බැංකුවෙන් 79659127 KLS Thissera – BOC Athurugoiya කියන එකවුන්ට් එකට පුළුවන් පුළුවන් වෙලාවට කියක් හරි දාන්න…

ඔය දෙකෙන් වැඩියෙන් වටින්නේ පළවෙනි උදව්ව තමා….