EP21: Tattoo ගැසීම, ලොරි ස්ටුඩියෝ,ලෝ බජට් පොඩ්කාස්ටින්, ගණන් අඩු ප්‍රින්ටර්

EP21: Tattoo ගැසීම, ලොරි ස්ටුඩියෝ,ලෝ බජට් පොඩ්කාස්ටින්, ගණන් අඩු ප්‍රින්ටර්

Topic Eka Ep21

අද අපි කතා කලේ

ටැටූ ගැසීම

ලොරියක සිට ලාබෙට පොඩ්කාස්ට් එකක් කරන හැටි

Oneplus 6 vs samsung J5 ඝන අඳුරේ Low light සෙල්පි ගැනීම

10000ට අඩුවෙන් තියන කලර් ප්‍රින්ටර් ගැනීම

එපිය අවසානේ ඇති ගීතය –

සඳකඩ පහණක කැටයම් ඔපලා – සුනිල් එදිරිසිංහ

පද රචනය – වොලී නානායක්කාර

සංගීතය -ආචාර්ය වික්ටර් රත්නායක

සුනිල් එදිරීසිංහ මහතා මාතර ආච්චි චිත්‍රපටයට 1973 දී ගායනා කල ගීතයකි

වඩේ කන්න ලිංක් එක >> https://www.patreon.com/chatboxlk

සිංහල පොඩ්කාස්ට් ඔක්කොම එක තැනක – අහන්න – බාගන්න – https://podcasts.lk

Join Our Facebook Community

https://www.facebook.com/groups/topiceka/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *